මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 'Citizen Mirror 1.0' ප්‍රාදේශීය ඇගයීමෙන් විශිෂ්ටතම (AAA) මට්ටම දිනා ගනී! මහනුවර දිස්ත්‍රික්කයේ — මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තබමින්, 2025 Citizen Mirror 1.0 ප්‍රාදේශීය ඵලදායිතා දර්ශක ඇගයීමේ වැඩසටහන යටතේ ඉහළම විශිෂ්ට ඇගයිම් මට්ටම වන AAA (ත්‍රිත්ව ඒ) සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත.


"දැය නන්වන සපිරි ගමක්" - ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය
"දැය නවන සපිරි ගමක්" ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ කඩවත් සතර සහ ගඟවට කෝරළේ කොට්ඨාශයේ ඉදිකළ පළමු ආදර්ශ ගම්මානයේ සමාරම්භක උත්සවය




ශ්‍රී ලංකාව තුලින් සැලකිය යුතු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති නිසා මෙම රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වනු පිණිස කටයුතු කිරීම සියළුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතන වල මෙන්ම මහජනතාවගේද වගකීම වේ.
මෙම රෝග තත්ත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම් http://www.epid.gov.lk දිගුව ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශයේ වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.

2018 ජාතික රණවිරු අනුස්මරණ වැඩසටහනට සමගාමීව රණවිරු කොඩි අරමුදල වෙනුවෙන් වැඩිම දායකත්වය ලබා දෙමින් මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය ගගවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය ලබා ගත් වගයි...

















