මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 'Citizen Mirror 1.0' ප්‍රාදේශීය ඇගයීමෙන් විශිෂ්ටතම (AAA) මට්ටම දිනා ගනී!  මහනුවර දිස්ත්‍රික්කයේ — මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තබමින්, 2025 Citizen Mirror 1.0 ප්‍රාදේශීය ඵලදායිතා දර්ශක ඇගයීමේ වැඩසටහන යටතේ ඉහළම විශිෂ්ට ඇගයිම් මට්ටම වන AAA (ත්‍රිත්ව ඒ) සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත. 

1 1

1

News & Events

Scroll To Top