'Citizen Mirror 1.0' – Achieving the Highest (AAA) Rating! Setting a new benchmark in the public service sector, the Kandy Four Gravets and Gangawata Korale Divisional Secretariat has secured the AAA (Triple-A) certification—the highest level of excellence—under the 'Citizen Mirror 1.0' regional productivity index assessment program for 2025.


“Dhaya Nanwana Sapiri Gamak” – Community Productivity Model Village Project
Inauguration ceremony of the first village under the "Daya Nawana Sapiri Gamak" (A Nation-Uplifting, Self-Sufficient Village) community productivity model village project in the Kadawath Sathara and Gangawata Korale Division




ශ්‍රී ලංකාව තුලින් සැලකිය යුතු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති නිසා මෙම රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වනු පිණිස කටයුතු කිරීම සියළුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතන වල මෙන්ම මහජනතාවගේද වගකීම වේ.
මෙම රෝග තත්ත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම් http://www.epid.gov.lk දිගුව ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශයේ වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.
ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන සම්බුද්ධ තෙමඟුල සැමරුම වෙනුවෙන් පැවති " බැති ගී සරණීය" 2024.05.24 දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී



















