ශ්‍රී ලංකාව තුලින් සැලකිය යුතු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති නිසා මෙම රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වනු පිණිස කටයුතු කිරීම සියළුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතන වල මෙන්ම මහජනතාවගේද වගකීම වේ.
මෙම රෝග තත්ත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම් http://www.epid.gov.lk දිගුව ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශයේ වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.
















