trophyමහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල කාර්යක්ෂම මහජන සේවයක් උදෙසා ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත් වු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ වැඩසටහන 2017 යටතේ මහනුවර කඩවත්සතර හා ගඟවටකොරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෙවන ස්ථානය ජයග්‍රහනය කිරීමටත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිණුම් අංශ හා විශ්‍රාම වැටුප් අංශ අතරින් හොඳම ගිණුම් අංශය හා හොඳම විශ්‍රාම වැටුප් අංශය ලෙස පිදුම් ලැබු වගයි.

News & Events

15
Aug2018
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ වැඩසටහන - තෙවන ස්ථානය  ජයග්‍රහනය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ වැඩසටහන - තෙවන ස්ථානය ජයග්‍රහනය

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල...

28
Aug2017
මහනුවර කඩවත්සතර සහ ගඟවටකෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

මහනුවර කඩවත්සතර සහ ගඟවටකෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

මහනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 සැප්තැම්බර්...

Scroll To Top